Slide Left Slide Right

About Us

Scouting Magazine Sri Lanka - (Sinhala: බාලදක්ෂ ශ්‍රී ලංකා, Tamil: சாரணர்க் இலங்கை) is a publication of the Scouts Media Network of Sri Lanka. The target audience is Cub Scouts, Girls in Scouts, Junior & Senior Scouts, Rover Scouts, Sea Scouts, Air Scouts, Equestrian Scouts, Little Friends, Guides, Senior Girl Guides, Akela and Adult leaders. It carries news on Scouting Events, articles on aspects of Scouting such as service, outdoor skills and activities, and features about scouting activities. It has been in publication since 22nd February 2012.


The Company

ශ්‍රී ලංකා බාලදක්ෂ සඟරාව
Sri Lanka Scouting Magazine

The Scouts & Girl Guides of Sri Lanka is one of the largest and most prominent values-based youth development organizations. The SLSA & SlGGA provides a program for young people that builds character, trains them in the responsibilities of participating citizenship, and develops personal fitness. For over a century, the SLSA & SlGGA has helped build the future leaders of this country by combining educational activities and lifelong values with fun. The Scouts & Girl Guides of Sri Lanka believes and, through over a century of experience, knows that helping youth is a key to building a more conscientious, responsible, and productive society. To contribute to the education of young people, through a value system based on the Scout Promise and law, to help build a better world where people are self-fulfilled as individuals and play a constructive role in society.

වසර 100ක් පුරා ඉතිහාසසයෙහි බිහිවූ වර්ණ පිටු 68කින් යුත් බාලදක්ෂයින් සදහා ම ලියැවුණු ශ්‍රී ලංකාවේ ඇති ඒක ම බාලදක්ෂ සගරාව. දැන් ම ඔබත් කියවන්න. ස්වයං පරිසමාප්ත පුද්ගලයින් වශයෙන් සමාජයට ඵලදායී කාර්ය භාරයක් ඉටු කරමින් වඩාත් යහපත් ලොවක් බිහිකිරීම සඳහා සහය වීමට බාලදෂ නීතිය හා පොරොන්දුව මත පදනම් වූ පිළිගත් අගයයන් මගින් ළමා හා යොවුන් අධ්‍යාපනයට දායක වීම අපගේ මෙහෙවර වන්නේ ය.


-

Company


Our Team

CHAMINDA WARIYAPPERUMA

Managing Editor [NHQ Commissioner] (Sri Lankan Representative of the Brand Ambassador of World Scout Bureau)

Editorial Assistant

Editorial Assistant | SCOUT MEDIA NETWORK - Research Department

M.E.S.Jayasingha (LT) NTC | B.A.Cooray (LT) | Chaminda Wariyapperuma | Prabath Rathnayaka | Suranga Handapangoda | Archt.Daminda Prasad | Bede Perera | Neel Nandasiri | Nalinda Sampath

Visit the Website...
Graphic Designer

Graphic Designer | SCOUT MEDIA NETWORK - Graphic Department

Kishani Manohari Balachandra |Dhammika Dewanarayana | Minduree Abeysekara | Chameli Sandeepani | (Sinhala) Rasangi Kalpana | Buddhi Prasadini | Sadun Randimal | (English) Tharaka Lokuliyana | (Tamil) T. Udaya Kumar

W A G Kalyana

ADMIN EXECUTIVE & DESIGN CONSULTING

(B.Des. (Sp.) (Mora.), MA. (Kel.), MA, (J"Pura)

HOT News

Portfolio

Here you can see some of our work

As Scouting enters Its second century, It sees itself as a credible, value - based, educational movement dynamic and innovative involving more and more young people, girls and boys, from broader segments of society attractive to adults, women and men, in all cultures making a real contribution to creating a better world.

Services

නූතන කදවුරු කරණයේ'අ' - කියවමු

ගවේශනාත්මක වාර්තාකරණයක නියැලෙමින් Scouts Media Network (SMN) ආයතනයේ අපි ගුණාත්මක බාලදක්ෂයෙකු නිර්මාණය කිරීමේ සමාජයීය වගකීම කෙරෙහි ඇප කැප වී කටයුතු කරන්නෙමු.

01.SWAP (Local & International Exhibition & Fair)

ලොව පුරා විසිර සිටින බාලදක්ෂයින් මෙන් ම බාලදක්ෂිකාවන් විසින් ද විනෝදාංශයක් වශයෙන් විවිධ පදක්කම් හා සමරු රැස්කිරීම පුරුද්දක් වශයෙන් සිදු කරති. දේශීය වශයෙන් පමණක් නො ව විදේශීය වශයෙන් ද සිය පදක්කම් එකතුව වැඩි දියුණු කරගැනීම සදහා ඔවුහු නිතර වෙහෙසෙති. ලෝක බාලදක්ෂ සහෝදරත්වය පමණක් නො ව, පැනේ මිතුදම වැඩි දියුණු කරගැනීමේ වැඩසටහනක් මෙන් ම ලෝක සාමය වෙනුවෙන් ද මෙම විනෝදාංශය යොදාගැනීම කෙරෙහි ලෝක බාලදක්ෂ බියුරෝවෙහි ද පූර්ණ අවධානය යොමු වී තිබේ. ‘රැස්කරන්නා’ පදක්කම සදහා ද මෙම විනෝදාංශය යොදාගනු ලැබේ. මෙසේ හුවමාරු වන බොහෝ සමරු පදක්කම් හා සිහිවටන අවසානයේ දී ක`දවුරු ගිනිමැල කබායෙහි අමුණා ගැනීම මහත් චමත්කාරජනක අද්දැකීමකි. එය වර්තමානයේදී ලොව පුරා විසිර සිටින බාලදක්ෂ නායකයින්ගේ විලාසිතාවක් බවට පත් ව තිබේ. ඔබත් ජාත්‍යන්තර කදවුරක අද්දැකීමක් ලබා තිබේ නම් මෙවැනි සමරු පදක්කම් සහිත ඇදුම්, තොප්පි, කබා ආදිය දකින්නට ඇත. ඒවා බොහෝ දෙනාගේ ආකර්ෂණියත්වයට පත් වූ ආයිත්තම් වූ බව ඔබටත් සිහිපත්වනු ඇත. 'SWAP' යනු මෙම විනෝදාංශයෙහි මූලික පදනම ය. තමා සතු වැඩිපුර පදක්කම් තවෙකෙකු හා හුවමාරු කිරීම මෙහි මූලික සිද්ධාන්තය වේ. උපරිම සාධාරණ හා මිතරතමාත්ව සංකල්පය කෙරෙහි අවධානයක් යොමු කරමින් වංචා කිරීමකින් තොර ව හුවමාරු කිරීම සිදු වේ. ඇතැම් අවස්ථාවන්හි දී ඉපැරණි හෝ වැඩි වටිනාකමින් යුත් දෑ මුදලට හුවමාරු වීම හේතුවෙන් මෙය වර්තමානය වන විට ව්‍යාපාරයක් බවට ද පත් ව තිබේ. මිලියන ගණනක පදක්කම් හුවමාරු කරන්නන් අතර දේශීය බාලදක්ෂයින්ගේ මේ පිළිබද දැනුම හා අවබෝධය වැඩි කිරීමේ අරමුණින් නිර්මාණය කරනු ලැබු මෙම වැඩසටහන මගින් ඔබේ සමරු පදක්කම් වෙනත් බාලදක්ෂයෙකු හා හුවමාරු කරගැනීමේ අවස්ථාව මෙවර කලාපයේ සිට උදා වේ. මෙහි පළවන විද්යුතත් ලිපිනයන් වෙත පිළිතුරු ලිපි ලිවීමෙන් ඔබේ අරමුණ සාක්ෂාත් කරගත හැකි වනු ඇත. ඔබගේ තොරතුරු හා ඔබ සතු අලංකාර පදක්කම් 05ක ඡායාරූප අප වෙත එවීමෙන් අපගේ සාමාජිකත්වය හා මෙම පිටුවෙහි නොමිලයේ ප්‍රචාරණය කරගැනීමේ අවස්ථාව ද ඔබ වෙත උදාවනු ඇත.
Please send your email with a Maximum 5 images of the badges that you would like to exchange with others to scoutingmagazine@gmail.com Local & International Exhibition & Fair in Sri Lanka by Scout Media network. Sri Lanka.| Official Scout Media Partner | SCOUTING MAGAZINE.

02.ශ්‍රී ලංකාවේ හොඳ ම බාලදක්ෂ වෙබ් අඩවිය තේරීමේ තරගය - 2013

සයිබර් අවකාශයේ ශ්‍රී ලාංකේය බාලදක්ෂ වියමන - 2013 වසරේ බාලදක්ෂ අන්තර්ජාල ක්‍රියාන්විතය Scouting සගරාව විසින් සංවිධානය කරනු ලබන 2013 වසරේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තත්වයේ පවතින ‘හොඳ ම බාලදක්ෂ වෙබ් අඩවිය’ තේරීමේ තරගයක් SMN ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලැබේ.
තරගය සදහා ලියාපදිංචි වූ විගස ඔබ වෙත නිකුත් කරන සළකුණ වෙබ් අඩවියෙහි ප්‍රදර්ශනය කිරිම අනිවාර්ය වේ. සන්නාමය සහිත වෙබ් අඩවි පමණක් විනිශ්චය මණ්ඩලයේ අධීක්ෂණයට ලක් කෙරෙනු ඇත.
x හොඳ ම දිස්ත්‍රික්ක බාලදක්ෂ වෙබ් අඩවිය x හොඳ ම බාලදක්ෂ වෙබ් අඩවිය දිස්ත්‍රික්ක, සමූහ යන ප්‍රධාන අංශ දෙක ඔස්සේ සම්පූර්ණ තොරතුරු සහිත අයදුම්පතක් අපගේ විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු ය. බාලදක්ෂ දිස්ත්‍රික් හා සමූහ මට්ටමින් ක්‍රියාත්මක වන වෙබ් අඩවි නිර්මාණය හා යාවත්කාලීන කිරීම දිරිගැන්වීම උදෙසා ජයග්‍රාහී හොද ම වෙබ් අඩවියට සහතික පත්‍ර සහා සම්මාන පිරිනමනු ඇත.
x හොඳ ම බාලදක්ෂ බ්ලොග් රචකයා 2013 Blogger සහ Wordpress සිංහල හෝ දමිළ භාෂා මාධ්‍යන්ගෙන් බ්ලොග් ලිපි රචනා කරන බාලදක්ෂ, බාලදක්ෂිකාවන් වෙනුවෙන් ද ඔවුන්ගේ කාර්යය අගයනු උදෙසා මෙම තරගයෙහි එක් තරග අංශයක් විවෘත කරනු ලැබේ. තරග කොන්දේසි • ඔබ වෙත අප විසින් නිකුත් කරනු ලබන සළකුණ තරගය සදහා ලියාපදිංචි වන බ්ලොග් ලිපියෙහි ඉහළින් පරත ප්‍රදර්ශනය කිරිම අනිවාර්ය වේ. සන්නාමය සහිත බ්ලොග් ලිපි පමණක් විනිශ්චය මණ්ඩලයේ අධීක්ෂණයට ලක් කෙරෙනු ඇත. මෙතෙක් අන්තර්ජාල ග්‍රාහකයන් විසින් ලබා දී ඇති අදහස් හා යෝජනා කෙරෙහි ද විනිශ්චය මණ්ඩලයේ අවධානය යොමු කෙරේ. (*2011 සිට 2013 JOTI දක්වා අන්තර්ජාලයට මුදාහරිනු ලැබූ බ්ලොග් ලිපි පමණක් තරගය සදහා වළංගු වේ.* • අව්‍යාජ හෝ සැක සහිත වෙනත් රචකයින්ගේ ලිපි තරගය සදහා ඉදිරිපත් කිරීම සපුරා තහනම් වේ. • තරගයේ අවසාන දිනය 2013 අගෝස්තු මස 15 වේ. ජාත්‍යන්තර අන්තර්ජාල ජම්බෝරියට සමගාමීව බ්ලොග් සතියක් හා සම්මාන සැණකෙළියක් සංවිධානය කර ඇත. ඔක්තෝම්බර් මස 19/20 දෙදිනෙහි සම්මාන උළෙලක් ද පවත්වනු ඇත. • තරගයේ අවසාන තීරණය විනිශ්චය මණ්ඩලය සතු වේ. බාලදක්ෂ අන්තර්ජාල මෙහෙයුම්කරු

03. ජනාධිපති සම්මානය ප්‍රජාසේවා වයාපෘතිය

ඔබේ ජනාධිපති සම්මානය සදහා සිදුකරනු ලැබූ ප්‍රජාසේවා වයාපෘතිය සම්බන්ද තොරතුරු හා ඡායාරූප කීපයක් සමග නිලඇදුමින් යුත් ඔබගේ උඩුකය රූපයක් අප වෙත එවන්න. මීලග කලාපෙය් සිට ජනාධිපති සම්මානයවෙනුවෙන් ශ්‍රී ලංකා බාලදක්ෂයින් විසින් ලබාදෙන අනුපමේය දායකත්වය අගයමින් ඒ වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රචාරනයක් ලබාදීමට කර්තෘ මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඔබ විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රජාසේවා වයාපෘතිය සම්බන්ද ප්‍රමාණවත් තොරතුරු හැකි ඉක්මනින් අපවෙත යොමු කරන්න. ඔබේ අදහස් හා යෝජනා අපට ලියන්න. කර්තෘ scoutingmagazine@gmail.com

04.පාගමන් හා ගවේශන

ශ්‍රී ලංකාවේ දැනට පවත්වාගෙන එනු ලබන, පවත්වනු ලබන හෝ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගවේශන තරගාවලි සම්බන්දයෙන් තොරතුරු අපවෙත යොමු කරන්න. J.J.P.දෙහිගම අනුස්මරණ ගවේෂණ තරඟාවලිය - කිංග්ස්වූඩ් විද්‍යාලයීය බාලදක්ෂ සමූහය සිංහයන්ගේ පිබිදීම අභියෝගතා කුසලානය - මාතර රාහුල මහා විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විල්ෂයර් ක්ලයිම්බර් ගවේෂණ තරගාවලිය - මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය බාලදක්ෂ සමූහය සම්පත් රණවක ගවේෂණ තරගාවලිය - මලියදේව විද්‍යාලයීය බාලදක්ෂ සමූහය සඟමිත් අභියෝගතා ගවේෂණ තරගාවලිය - සඟමිත්තා විද්‍යාලයීය බාලදක්ෂිකා සංගමය මිහිදු අභියෝගතා ගවේෂණ තරගාවලිය- මහින්ද විද්‍යාලයීය බාලදක්ෂ සමූහය

‘Journey through Nature’ competition hike – Trinity College Scout Group Ferguson Adventure Trophy - Ferguson High School Girl Guide Company, Rathnapura. Exploration championship organized - Senior Girl Guide Company, Mahamaya Girls College, Kandy Bandaranayake Challenge Trophy - Bandaranayake college, Gampaha Christ church exploration challenge trophy - Christ Church Girls College, Baddegama Sri Sumangala - hike Sri Sumangala Balika vidyalaya, Weligama Lions awake - Rahula College, Matara ADHERENCE TO NATURE KEGALLE - St Joseph's Balika Maha Vidyalaya, Kegalle
වෙනත් ගැන ඔබ දන්නා තෙරතුරු අපිට ලියන්න.

05.Colombo International Book Fair 2013 in Srilanka

Are you looking to buy 'SCOUTING MAGAZINE - SRI LANKA' for your personal reading or for your library, here is chance again; in the month of September, The Colombo international Book fair 2013 have been organized at BMICH, Colombo Srilanka from 14-22 September2013. Buy your reference Scouting Magazine at Book Fair special Outlets.

06. World Scout Scarf Day

World Scout Scarf Day is held annually on 1 August. All active and former scouts to wear their scout scarfs in public. Many people including prominent business persons followed the call and thus made the spirit of scouting visible. The scarf is only a symbol but a strong symbol for the scout promise and for our Scout mission to leave the world as a bit better a place than we had found it.

Web Design

Lorem ipsum dolor sit amet consectetur adipiscing elit. Proin consequat sollicitudin mauris ut cursus. Phasellus sapien quam egestas non tempor quis elementum quis dui. Aliquam erat volutpat. In sit amet lectus nisi. In a elit sed velit placerat.

Read More...

Web Development

Lorem ipsum dolor sit amet consectetur adipiscing elit. Proin consequat sollicitudin mauris ut cursus. Phasellus sapien quam egestas non tempor quis elementum quis dui. Aliquam erat volutpat. In sit amet lectus nisi. In a elit sed velit placerat.

Read More...

Strategy

Lorem ipsum dolor sit amet consectetur adipiscing elit. Proin consequat sollicitudin mauris ut cursus. Phasellus sapien quam egestas non tempor quis elementum quis dui. Aliquam erat volutpat. In sit amet lectus nisi. In a elit sed velit placerat.

Read More...

Multimedia

Lorem ipsum dolor sit amet consectetur adipiscing elit. Proin consequat sollicitudin mauris ut cursus. Phasellus sapien quam egestas non tempor quis elementum quis dui. Aliquam erat volutpat. In sit amet lectus nisi. In a elit sed velit placerat.

Read More...

Printing Service

Lorem ipsum dolor sit amet consectetur adipiscing elit. Proin consequat sollicitudin mauris ut cursus. Phasellus sapien quam egestas non tempor quis elementum quis dui. Aliquam erat volutpat. In sit amet lectus nisi. In a elit sed velit placerat.

Read More...

Online Support

Lorem ipsum dolor sit amet consectetur adipiscing elit. Proin consequat sollicitudin mauris ut cursus. Phasellus sapien quam egestas non tempor quis elementum quis dui. Aliquam erat volutpat. In sit amet lectus nisi. In a elit sed velit placerat.

Read More...

See What We Do


Want to know about offers and discounts? Sign up to our newsletters and get the latest news.

Contacts




Get in touch

Srilanka Scouting Media Network
-------------------------------------------------


The Office

:: Address: SCOUT MEDIA NETWORK Pvt (Ltd.) # 26, Kendahenwatta Road, Depanma, Pannipitya. 10230. Sri Lanka.
:: Phone: +94 11 318 4 218
:: Email: info@scouting.lk
:: Web: www.scouting.lk
-------------------------------------------------


Business Hours

:: Monday - Friday 9am to 5pm
:: Saturday - 9am to 2pm
:: Sunday - Closed

Send us a message