8th Kandy Sri Sumangala Scout Troop Campfire

‘IMPEEZA’ කිසිදාක නොනිදන වෘකයා

ශ්‍රී ලංකාවේ සිව්දිග පුදුම කළ තනි කණුවේ නැරඹුම් කුටියේ හිමිකරුවන් වූ 8වැනි මහනුවර බාලදක්ෂ සමූහය, වාරියපොළ ශ්‍රී සුමංගල බාලදක්ෂයන්ගේ අභිමානය යලිත් ඉහලට ම ඔසවා තබමින් ‘IMPEEZA’  වාර්ෂික පුහුණු කඳවුර හා කඳවුරු ගිනිමැලය පසුගිය දා සාර්ථක ලෙස පවත්වනු ලැබීය.

                            

pix: Photography Club of Sri Sumangala College kandy, Sri Lanka

Leave a Reply