සිඟිති/පෝතක බාලදක්ෂ ක්‍රියාකාරකම්

අපූරු වෙසක් සැරසිල්ලක්

වෙසක් සිරියෙන් රටම නැහැවෙන මේ වගේ කාල සීමාවක, හැම දෙනාගෙම වගේ හිත යන්නේ වෙසක් නිර්මාණවලටයි.