8th Africa Scout Jamboree – 2020

When:
August 3, 2020 @ 7:00 am – August 12, 2020 @ 5:00 pm Asia/Colombo Timezone
2020-08-03T07:00:00+05:30
2020-08-12T17:00:00+05:30
Monday, August 3, 2020 – 07:00 to Wednesday, August 12, 2020 – 17:00
The 8th Africa Scout Jamboree will take place from 3rd to 12th August 2020 at the Kaazi National Scouts Camping and Training Site in Kampala, Uganda. The Uganda Scouts Association with support of the World Scout Bureau Africa Support Centre is making preparations to host over 2,000 participants aged 11-17 years from Africa and beyond. More information will be made available soon on the official jamboree website: scout.org/africajamboree

2020 අප්‍රිකානු බාලදක්ෂ ජම්බෝරිය

2020 අගෝස්තු මස 3 වන දින සිට 12 වන දින දක්වා උගන්ඩා කාසී බාලදක්ෂ පුහුණු කඳවුරු භුමියේදී පවත්වන්න⁣ට නියමිත 8වන අප්‍රිකානු බාලදක්ෂ ජම්බෝරියේ Grya Crested Crane නැමැති උගන්ඩා ජාතික පක්ෂියා පදක්කම සදහා යොදා ගෙන ඇති අතර අප්‍රිකානු රටවල් නියෝජනය වීමට කළු රතු සහා කහ යන වර්ණයන් සුදු පසුබිමක යොදා ඇති සේම ලෝක බාලදක්ෂ සංගමය නියෝජනය කිරිමට දම් වර්ණයද යොදා ගෙන ඇත. අප්‍රිකානු බාලදක්ෂ ජම්බෝරිය අප්‍රිකානු කලාපය තුල සිදුවන විශාලතම බාලදක්ෂ ක්‍රියාකරකමයි. මේ ජම්බෝරිය තුලින් කලාපය තුල සාමය පැතිර වීමට මෙන්ම අධ්‍යාපනය ප්‍රචලිත කිරීමෙ අරමුණ ඇතිව ක්‍රියාත්මක වේ. වයස අවුරුදු 11 -17 අතර තරුණ බාලදක්ෂයින් 2000කට අධික පිරිසක් මේ ජම්බෝරිය සදහා සහබාගී වීමට නියමිතය.

#8ASJ2020Uganda #AfricaScoutJamboree #worldscouting #ugandascouts