මාතර බාලදක්ෂ දිස්ත්‍රික්යේ නව විවෘත සිගිති බාලදක්ෂ දරුවන් කණ්ඩායමක් පසුගිය දා දිව්රුම් දෙනු ලැබුවා. මාතර දිස්ත්‍රික් විවෘත බාලදක්ෂ සමුහයේ, ප්‍රථම සිගිති දරුවන් දිව්රුම් දිමේ උළෙල මාතර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස්, ඉන්දික ප්‍රසන්න මහතා සහ, සහාය දිසා කොමසාරිස්වරුන් වන චාන්ද්‍රිකා ගුණවර්ධන, අරුණා පත්මිණී, නුවන් කොඩිකාර, පී. කේ. වන්නිආරච්චි, මහත්ම මහත්මින්ගේ සහා දිස්ත්‍රික්Continue Reading

අන්තර්ජාල බාලදක්ෂ ගීත පොත බාලදක්ෂ ගීත පොත දේශීය බාලදක්ෂ ගීත කලාවක් අාරම්භ කිරීම වෙනුවෙන් තැබෙන පළමු පියවර ලෙස මීට වසර කීපයකට පෙර මුහුණු පොතේ පටන් ගත්ත උත්සාහය Scouting Song Book – Sri Lanka තවත් පියවරක් තබමින් එම බාලදක්ෂ ගීත ජාත්‍යන්තරයට රැගෙනයාමට යූ ටියුබ් ඔස්සේ Scouting සඟරාවේ අපි පුංචි උත්සාහයක් ගත්තා.Continue Reading

බාලදක්ෂ නිර්මාතෘ දින සැමරුම – 2021 ලෝකයේ ඇති දැවැන්තම ළමා ව්‍යාපාරය වන බාලදක්ෂ සහ බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිතුමන් සහ ඔලෙව් මැතිණියගේ උපදින සැමරුම වෙනුවෙන් පෙබරවාරි 22 දිනය ලෝක බාලදක්ෂ කැලැන්ඩරයේ සුවිශේෂ ස්ථානයක් හිමිකර ගන්නා බව නොරහසක්. මේ අපූර්ව පෙබරවාරි 22 දින බාලදක්ෂ ආදිකතෘ දිනය සිහිකිරීමContinue Reading