“Zero Waste” is an Environmental conservation program organized by Sri Lanka Scout Association with the support of Messengers of Peace initiative of World Organization of Scout Movement. The Project was mainly designed to educate general public in selected municipal areas of all districts on proper waste management techniques and 5R concepts.

Moreover the project will be executed by teams of 100 trained scouts in all 37 scout districts on 1st, 2nd and 3rd November and the scouts will be given a proper training prior to the project on education of the general public along with distribution of an informative Leaflet specially designed for the project in Sinhalese and Tamil Languages.

The International Day of Peace is observed around the world every 21 September. This year’s theme is ‘Climate Action for Peace’, directing action towards SDG Goal No. 13 – Climate Action of United Nations.  

Although activities may vary from country to country, Sri Lanka Scout Association aims to involve as many young people as possible in peace actions or activities with the objective of creating massive awareness on the roles they can play as global citizens leading to positive changes in their communities with particular focus on climate change.

‘Zero Waste’ is an island-wide project proposed by Sri Lanka Scout Association with the assistance of Messenger of Peace Initiative of World Organization of the Scout Movement. It aims to make the general public aware of proper waste disposal and to reduce, reuse and recycle non degradable domestic waste which in turn protect the natural resources and environment and minimise climate changes. 

This will be achieved through advocacy of district commissioners of Sri Lanka Scout Association on 5 October and Training of Messenger of Peace District Coordinators on 12 October regarding the project. Each Messenger of Peace District Coordinator will in turn will train 100 scouts who will be acting as the messengers to conduct the Zero Waste awareness campaign towards the general public in a selected municipal area in each district. 

The project will be launched on 1 November island-wide and each district team will continue project until 3 November. Progress of the projects will be evaluated on 9 November at District Messengers of Peace coordinators workshop. 

The program will be conducted under the guidance of Sri Lanka Scout Association Chief Commissioner, Engineer Merrille Goonatillake and International Commissioner Kapila Kalyana Perera. Assistant Head Quarters Commissioner Dr. Asanka Eriyawa is the project manager while Prabath Kularathne, Special Commissioner was the Messenger of Peace NSO Coordinator. 

Let’s start it from me, from my Patrol, Scout Troop, District, Scout Association of the country, and from all members of the WOSM. Let’s UNITE and make the slogan ‘SCOUTING MAKES A BETTER WORLD’ a reality. Because if there’s a WILL there’s a WAY.

ශූන්‍ය අපද්‍රව්‍ය සංකල්පය ජනගත කිරීමේ ජාතික වැඩසටහන

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කල ගෘහාශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන 2019 නොවැම්බර් මස 1, 2 හා 3 යන දිනවලදී දිවයින පුරා බාලදක්ෂ දිස්ත්‍රික් 23 ක පැවැත්විණි.

Zero Waste Management Program- Colombo District

කොළඹ දිසා බාලදක්ෂ සංගමයේ මෙම වැඩසටහන ඊයේ සහ අද කෝට්ටේ මහ නගර සභා බල සීමාව හා නුගේගොඩ දී පැවැත්වූ අතර මේ සඳහා කොළඹ දිසාවේ බාලදක්ෂයන් හා පෝතක බාලදක්ෂයන් 500 කට අධික ප්‍රමාණයක් සහභාගි විය. කසල අපද්‍රව්‍ය බැහැර කිරීම අද වන විට ලෝකයේ ඇතැම් රටවලට බරපතළ ගැටළුවකි. ශ්‍රීලංකාවේ විශේෂයෙන් කොළඹ නගරයට මෙම ගැටලුව මනුෂ්‍ය ජීවිතයෙන් කෙලවර වන තරමේ බරපතළ තරජනයක් බව නාය ගිය මීතොටමුල්ල කුණු කන්ද සාක්ශි දරයි. මෙහිදී බාලදක්ෂයන් විසින් ජනතාව වෙත අත්පත්‍රිකා මඟින් හා ගෙයින් ගෙට යමින් කසල අපද්‍රව්‍ය කළමනාකරණ පිළිබඳව දැනුවත් කරන ලදී.

සාමයේ පණිවිඩකරුවා ජාත්‍යන්තර වැඩසටහන් මාලාවේ ජාතික වැඩසටහනක් ලෙස සිදු කරනු ලබන මෙම වැඩසටහන 2019.11.03 වන දින කළුතර සිරිකුරුස විදුහලේ සිට කළුතර නගර සභා බල ප්‍රදේශය තුළ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සාමයේ උපදෙස් හා මග පෙන්වීම සහ කළුතර දිසා බාලදක්ෂ සංගමයේ දිසා කොමසාරිස් තුමන්ගේ මගපෙන්වීම යටතේ කළුතර දිසා බාලදක්ෂ සංගමයේ සාමයේ පණිවිඩ කරුවා දිස්ත්‍රික් සම්බන්ධීකාරක සහකාර දිසා කොමසාරිස් ජී. පී. එම්. ඒ. නුවන් ජීවන්ත මහතා විසින් සංවිධානය කොට කළුතර නගර සභා බලප්‍රදේශය තුළදී සාර්ථකව පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා කළුතර සිරිකුරුස විදුහල, කළුතර විද්‍යාලය ජාතික පාසල, කළුතර තිස්ස ජාතික පාසල, පොතුපිටිය මහා විද්‍යාලය, පයාගල බණ්ඩාරණායක මහා විද්‍යාලය, පයගල පොතුවිල මහා විද්‍යාලය, බේරුවල ආරියවංශ මහා විද්‍යාලය, මතුගම සී. ඩබ්ලිව්. ඩබලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය, අගලවත්ත මිහිඳු මධ්‍ය විද්‍යාලය, මතුගම කලෛමගල් දමිල විද්‍යාලය, කටුකුරුන්ද ගුවන් බාලදක්ෂ සමූහය යන සමූහ වල බාලදක්ෂ බාලක බාලිකාවන් 97 දෙනෙකු සහ බාලදක්ෂ ආචාර්ය වරුන් 12 දෙනෙකුද සහභාගී වූහ.

* දිරන අපද්‍රව්‍ය / දිරන කසල හඳුනා ගැනීම .
* 5R සංකල්පය .
* දිරන අපද්‍රව්‍ය මුදල් බවට පත්කර ගැනීම .
*කොම්පෝස්ට් බඳුන් භාවිතය
ආදී කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලදී.

Zero Waste Management Program – MOratuwa Piliyandala District
Zero Waste Management Program – Wattala Ja ela District
Zero Waste Management Program – Batticaloa District
Zero Waste Management Program
Paddiruppu Education Zone Batticaloa – Batticaloa District
Zero Waste Management Program – Negombo District