මාතර බාලදක්ෂ දිස්ත්‍රික්යේ නව විවෘත සිගිති බාලදක්ෂ දරුවන් කණ්ඩායමක් පසුගිය දා දිව්රුම් දෙනු ලැබුවා.
















මාතර දිස්ත්‍රික් විවෘත බාලදක්ෂ සමුහයේ, ප්‍රථම සිගිති දරුවන් දිව්රුම් දිමේ උළෙල මාතර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස්, ඉන්දික ප්‍රසන්න මහතා සහ, සහාය දිසා කොමසාරිස්වරුන් වන චාන්ද්‍රිකා ගුණවර්ධන, අරුණා පත්මිණී, නුවන් කොඩිකාර, පී. කේ. වන්නිආරච්චි, මහත්ම මහත්මින්ගේ සහා දිස්ත්‍රික් බාලදක්ෂ ආචාර්ය නුවන් ලියනගම මහතා සහභාගී වුණා. විවෘත බාලදක්ෂ සමුහයේ සිගිති බාලදක්ෂ අචාර්යය හා දිස්ත්‍රික් බාලදක්ෂ අචාර්යය ප්‍රදිපා සංජිවනී විජයකුලතිලක මහත්මිය විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවා. බාලදක්ෂ ව්‍යාපාරය හා එක්වුණු නවක සිගිති බාලදක්ෂයන්ට අපේ උණුසුම් සුභ පැතුම්.
